ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 742

director

1. n. අධ්‍යක්ෂ
2. n. අධිකාරී
3. Ele. නියාමය
4. Aes. ප්‍රයෝජක
5. n. පාලකයා
6. n. මෙභෙයවන්නා
7. Law. මෙභෙයුවා
8. මෙහෙයවන්නා
9. මෙහෙයුවා

director-general

අධ්‍යක්ෂ ජනරාල්

directorate

n. අධ්‍යක්ෂ මණ්ඩලය

directors

Eco. අධ්‍යක්ෂවරු

directory

1. Oth. ඩිරෙක්ටරිය
2. n. නාමාවලිය
3. Law. නිර්දේශක
4. Law. මෙභෙයු
5. මෙහෙයු

directress

n. අධ්‍යක්ෂවරිය

directrix

1. Phy. නියාමක අක්ෂය
2. Mat. නියාමකය

dirge

1. දුක්ගීය
2. ශෝක ගීතය
3. n. ශෝක ගීතිකාව
4. සෝ ගීය
5. n. ළතෝනිය

dirham

Eco. දිර්හම්

dirhinic

Psy. ද්විඝ්‍රාවික

dirigible

1. n. පදවාගෙන යන අහස් නැව
2. a. පැදවිය හැකි

dirk

1. n. කිණිස්ස
2. n. කිරිච්චිය
3. කිරිච්වය

dirl

n. දාරිකාව

dirndl

1. ගැමි සාය
2. න්ඩ්ල්

dirt

1. n. අපවිත්‍ර දේ
2. n. කලුෂය
3. n. කසළ
4. n. ක්ධල්ලිකා
5. n. කිලි
6. n. කුණ
7. n. කුණු
8. n. කුණුකසල
9. n. ජරාව
10. n. මල

dirt cheap

1. adv. ඉතා ලාභයට
2. adv. කුණු කොල්ලේට

dirtily

1. adv. අපිරිසිදු ලෙස
2. adv. නීච ලෙස

dirtiness

1. n. අපිරිසිදුකම
2. n. කැතකම
3. n. කිලුටුකම

dirty

1. a. අපවිත්‍ර
2. a. අපිරිසිදු
3. a. ක්ලිෂ්ට
4. a. කැත
5. a. කිලිටි
6. a. කිලුටු
7. a. කුණු
8. a. ගොහොදු
9. a. නීච
10. a. මිලින
11. a. හඩු
12. a. හපුටු
13. a. හැඩි

dirty trick

vt. නීච ක්‍රියාව

dis

prefix. අප

dis-economics

නොපිරිමැසුම්

dis-economies

නොපිරිමැසුම්

dis-elaboration

අවවිස්තාරණය