ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 741

dipterous

1. ද්විපක්ෂ පත්‍ර
2. ද්විපක්ෂපත්‍ර

dipthong

Aes. සංයුක්ත ස්වරය

diptych

1. Aes. ද්විපත්‍රකය
2. ද්විපත්‍රිකය

dipygus

දෙනිතඹය

dirac

Sta. ඩිරැක්

diradical

ද්වි ඛණ්ඩකය

dire

1. a. ඝෝර
2. a. දරුණු
3. a. භයානක

direct

1. v. අණ කරනවා
2. vt. අණ දෙනවා
3. අධ්‍යක්ෂණය
4. Mng. අධ්‍යක්ෂණය කරනවා
5. Log. අනුලෝම
6. a. ඇද නැති
7. Law. උද්දේශනය කරනවා
8. a. ඍජු
9. Law. එකෙලි
10. vt. එල්ල කරනවා
11. vt. ක්‍රමය පෙන්වනවා
12. vt. කියා දෙනවා
13. a. කෙලින් පැවති
14. a. කෙලින් පිහිටි
15. adv. කෙළින්ම
16. v. නියම කරනවා
17. Law. නිර්දේශ කරනවා
18. Soc. නොවක්
19. a. නොවරදින
20. a. පැහැදිලි
21. vt. මග පෙන්වනවා
22. v. මෙභෙයවනවා
23. මෙහෙයවනවා
24. මෙහෙයවීම
25. ය
26. v. යොමනවා
27. vt. යොමු කරනවා
28. විධාන කිරීම
29. v. සන් කරනවා
30. v. සන්දෙනවා
31. a. සරල
32. සෘජු
33. v. හරවනවා
34. v. හසුරවනවා
35. vt. හසුරුවනවා

direct correlation

Sta. නොවක් සහසම්බන්ධය

direct current

1. Civ. එපැති දහර
2. Ele. ස ධා
3. Phy. සරල ධාරාව

direct evidence

1. Law. අකුටිල සාක්ෂ්‍යය
2. Law. එකෙලි සාක්ෂ්‍යය

direct sum

1. Mat. අභිඓක්‍යය
2. Mat. සරල ඓක්‍යය

direct tax

Law. එකෙලි බද්ද

direct-injection

සරළ එන්නත

directed

Psy. දිෂ්ට

directing

1. නිර්දේශනය
2. යොමු කිරීම

direction

1. n. අත
2. Aes. අධ්‍යක්ෂණය
3. n. අහ
4. n. ඉසව්ව
5. n. උපදේශය
6. n. දශාව
7. n. දසාව
8. n. දිග
9. n. දිගන
10. n. දිග්භාගය
11. n. දිශාව
12. n. දිසාව
13. n. දෙස
14. n. නියමය
15. n. නියෝගය
16. Law. නිර්දේශනය
17. Law. නිර්දේශය
18. n. පංකාඩම
19. n. පාලනය
20. n. මෙභෙයුම
21. මෙහෙයුම
22. Aes. රංග විධානය
23. n. විධානය
24. n. සංවිධානය
25. n. සරිය

direction finder

1. Phy. දිශා සූචකය
2. Ele. දිසා සොයනය

directional

1. Sur. දිශා
2. දිශානත
3. දෛශීය

directionality

Ele. දිශ්‍යතාව

directive

1. Psy. උද්දිෂට
2. Ele. දිශාමය
3. Acc. නියමය
4. Acc. නියෝගය
5. a. මග පෙන්වන
6. n. මග පෙන්වීම
7. n. විධානය
8. a. විධිනියම කරන

directivity

නියාමකතාව

directly

1. adv. අප්‍රමාදව
2. adv. ඉඳුරා
3. adv. එක එක
4. adv. එක එල්ලේ
5. Law. එකෙල්ලේ
6. adv. කඩිනමින්ම
7. adv. කෙළින්

directness

1. n. අවංකබව
2. n. ඍජුභාවය
3. සෘජුභාවය