ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 936

femininity

n. ස්ත්‍රීභාවය

feminism

1. n. කාන්තා සම අයිතිය
2. Soc. ස්ත්‍රි වාදය

feminist

n. එබඳු මත දරන්නා

femme fatale

n. ඉතා රූමත් කාන්තාව

femoral

a. ඌර්වීය

femoral artery

Med. ඌර්වීය ධමනිය

femoral nerve

Med. ඌර්වීය ස්නායුව

femoral vein

Med. ඌර්වීය ශිරාව

femur

1. ඌර්වස්ථිය
2. n. ඌර්වස්ථීය
3. Med. ඌර්විකය
4. කලව ඇටය
5. n. කලවා ඇටය

fen

1. n. අනුපය
2. n. ගොහොරු බිම
3. ගොහොරුව
4. Bot. වගුර
5. Bot. හැල

fence

1. n. ආවරණය
2. vt. කඩු හරඹ කරනවා
3. n. කඩු හරඹය
4. vt. කොටු කරනවා
5. n. පර්ක්ෂේපය
6. n. ප්‍රාවරය
7. Civ. යොමුව
8. n. වැට
9. vt. වැටකින් ආවරණය කරනවා

fencing

1. n. කඩු හරඹය
2. n. වැට
3. n. වැට බැඳීමේ උපකරණ

fend

vi. ආරක්ෂාව සලසාගන්නවා

fender

1. n. ලිප් ආවරණය
2. Civ. වලක්නය
3. n. වේග වලක්වනය

fenestra

Bot. ගවාක්ෂය

fenestra ovalis

Med. තුම්බික කවාටය

fenestra rotunda

Med. ගුඩ කවාටය

fenestrate

Bot. ගවාක්ෂීය

fenestrated

Bot. ගවාක්ෂීය

fennel

1. n. මහදුරු
2. මාදුරු
3. n. රට ඈඳුරු

fenugreek

1. n. උලුහාල්
2. n. උළුහාල්

feoff

Law. පියොපිය බුක්තිය

feoffee

Law. බුත්තිලාභියා

feoffment

1. Law. බුත්තිය දීම
2. බුත්තිය භාර දිම