ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 937

feral

1. කුළු
2. a. නොහික්මුණු
3. a. ප්‍රචණ්ඩ
4. වල්
5. වල් වන්
6. වල් වැදුණු

ferberite

බෙරයිට්

fergusonite

1. Che. fපගියුසොනයිට්
2. ගියුසොනයිට්

ferment

1. vti. ඇවිස්සෙනවා
2. Che. එන්සයිම
3. කිණ්චය
4. Che. කිණ්වය
5. Che. කින්වය
6. v. තවනවා
7. n. පැසවන ද්‍රව්‍යය
8. පැසීම් කාරකය
9. Bot.v. පැසෙනවා
10. vti. පිටි පිපෙනවා
11. n. බීජය
12. vti. මද්‍ය බවට හැරෙනවා
13. n. මහත් කලබලය
14. n. මුහුන්
15. vti. රා ආදිය පැභෙනවා
16. vti. රා ආදිය පැසවනවා
17. v. රා වෙනවා
18. n. සංක්ෂෝභය

fermentation

1. n. පැසවීම
2. n. පැසීම
3. n. පිපීම
4. n. මද්‍ය බවට හැරීම
5. මද්‍යු බවට හැරීම
6. n. මහත් කලබලය

fermentation alcohol

Che. පැසවුම් මද්‍යසාරය

fermi-dirac statistics

Sta. fපර්මි ඩිරැක් සංඛ්‍යාති

fermion

Phy. පමියෝනය

fermium

1. n. කෘත්‍රිම විකිරණශ්‍රීලි මූලද්‍රව්‍යයක්
2. කෘත්‍රිම විකිරණශීලි මූලද්‍රව්‍යයක්

fern

1. Bot. පර්ණාංග
2. n. මීවන
3. n. වැරැල්ල
4. n. හීන් පඹ

ferns

1. Geo. පර්ණංග
2. පර්ණාංග
3. Geo. මීමන
4. මීමන ශාක
5. මීවන

ferocious

1. a. චණ්ඩ
2. a. දරුණු
3. a. බිහිසුණු
4. a. රුදුරු
5. a. රෞද්‍ර

ferocity

n. රෞද්‍රභාවය

ferrate

1. a. ලෝහ මිශ්‍ර
2. ෆෙරේට්

ferret

1. vt. උත්සාහයෙන් එළිදරව් කර ගන්නවා
2. n. මුගටි වර්ගයක්

ferric

1. පෙරික්
2. a. ලෝහ මිශ්‍ර

ferric oxide

Che. fපෙරික් ඔක්සයිඩ්

ferricyanic acid

Che. fපෙරිසයනික් අම්ලය

ferricyanide

1. Che. fපෙරිසයනයිඩ්
2. ෆෙරිසයනයිඩ්

ferrimagnetism

Phy. පෙරිචුම්බකත්වය

ferris wheel

n. කතුරු ඔංචිල්ලාව

ferrite

1. Che. fපෙරයිට්
2. Phy. පෙරයිට්
3. ෆෙරයිට්

ferro-chromium

පෙරෝක්‍රෝමියම්

ferro-vanadium

පෙරෝවැනේඩියම්