ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 935
fellers
Soc. විලංගු
felling
felloe
fellow
1. Soc. අධිශිෂ්ය
2. Soc. අධිසාමාක
3. අධිසාමාජික
4. pron. එකා
5. pron. ඕකා
6. n. කථා හාදයා
7. n. ග්රහයා
8. n. පණ්ඩිත සභාවක සාමාකයා
9. a. පොදු
10. n. මිත්රයා
11. n. මිනිහා
12. සකා
13. Law. සභාධ්යායයා
14. n. සමාගම්කාරයා
15. a. සමාන
16. n. සමානයා
17. a. සහකාර
18. n. සහකාරයා
19. n. හවුල්කාරයා
20. හාදයා
fellow feeling
n. අනුකම්පාව
fellow traveller
fellow worker
Mng. සහසේවක
fellowship
1. අධි සාමාජිකත්වය
2. Soc. අධිශිෂ්යත්ව
3. n. අධිශිෂ්යත්වය
4. n. මිත්රත්වය
5. n. සංඝය
6. Law. සභාධ්යායත්වය
7. n. සමූහය
8. n. සහායත්වය
felly
1. n. රෝදයක වක් අත්ත
2. Civ. වක් අත්ත
felon
1. n. දුෂ්ටයා
2. n. බරපතල අපරාධකාරයා
felonious
a. දුෂ්ට
felony
1. Law. ආතපාපරාධය
2. Soc. පෙලනීය
3. n. බරපතල අපරාධය
4. බරපතළ අපරාධය
5. Soc. සාහසික අපරාධය
felspar
1. Che. fපෙල්ස්පාර්
2. n. ඛනිජයක්
3. Civ. පෙල් ස්පාර්
4. Art. පෙල්ස්පාර්
felt
1. තහඩු කෙඳි
2. Art. තහඩු ලොම්
3. Art. තහඩු ලෝම
4. Civ. පෙල්ට්
5. n. ලොම් රෙදි විශේෂයක්
6. ෆෙල්ට් රෙදි
felt-tip pen
Aes. fපෙල්ට් තුඩු පෑන
felted
Bot. ජටිත
felting
1. Art. තහඩ ලෝම සෑදීම
2. තහඩු ලොම් තැනීම
3. Wea. තහඩු ලොම් සෑදීම
4. Wea. තහඩු ලෝම
5. තහඩු ලෝම් ඇතිරීම
6. Civ. පෙල්ට් ඇතිරිය
felucca
n. කුඩා නැවක්
female
1. Law. ගැහැණිය
2. Med. ගැහැණු
3. Bot. ගැහැනු
4. a. ගෑණු
5. n. ගෑණු සතා
6. a. ගෑනු
7. Bot. ජායා
8. Bot. ජායාංගී
9. n. බවලතා
10. Sta. ස්ත්රි
11. a. ස්ත්රී
12. a. ස්ත්රීලිංගික
female body
Aes. නාරි දේහය
female circumcision
female person
n. තැනැත්තී
female-crow
feminine
1. a. කෝමල
2. a. ගැහැණු
3. a. ලලිත
4. a. ස්ත්රී
5. a. ස්ත්රීන් පිළිබඳ