ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 934

feedforward

ආරක්ෂාව සඳහා පෝෂණය

feeding

1. Med. ආහාරදීම
2. n. කැවීම
3. n. කෑම සැපයීම
4. a. පෝෂක
5. n. පෝෂ්‍ය කිරීම
6. භෝජනය

feeding bottle

n. කිරි පොවන බෝතලය

feel

1. vti. අතගා බලනවා
2. n. අතට දැනෙන ආකාරය
3. v. ඇඟෙනවා
4. n. දැනීම
5. v. දැනෙනවා
6. vti. විඳිනවා
7. vti. වේදනා ආදිය දැනෙනවා
8. වේදුනය
9. n. ස්පර්ශය
10. v. හඟිනවා
11. n. හැඟීම
12. Aes. හැඟුම
13. vti. හැඟෙනවා
14. v. හිතෙනවා

feel for

vt. දුක් වෙනවා

feeler

1. n. පහස්නාව
2. n. ස්පර්ශේන්ද්‍රිය

feeling

1. n. දයාව
2. Log. වින්දනය
3. Soc. වේදනය
4. Log. වේදිතය
5. n. ස්පර්ශය
6. n. හැඟීම
7. Soc. හැඟීම්

feelingly

adv. අනුකම්පා සහිතව

feelings

1. n. හිත
2. n. හිතේ ඇතිවන හැඟීම්

feet

1. Civ. අඩි
2. n. පාද

feign

1. v. පරල වෙනවා
2. vti. බොරුවට අඟවනවා
3. v. මායම් වෙනවා
4. vti. රැවටිලි කරනවා

feint

1. vt. බොරුවට අඟවනවා
2. n. රැවටිල්ල
3. n. වංචාකාර උපාය
4. n. ව්‍යාජය

feldspar

1. n. ඛනිජයක්
2. Geo. පෙල්ස්පාර්

felicific

Log. අභිනන්දන

felicitate

vt. සතුට පළ කරනවා

felicitation

n. අභිනන්දනය

felicitous

1. a. ඉතා යෝග්‍ය
2. a. කල්‍යාණ
3. a. මනහර
4. a. වාසනාවන්ත

felicity

1. n. මහත් වාසනාව
2. n. රමණීයත්වය
3. n. සෞභාග්‍යය

feline

1. a. අසත්පුරුෂ
2. a. බළල් වර්ගයට අයත්
3. a. විශ්වාස නොකළැකි

fell

1. vt. කපා බිම භෙළනවා
2. කපා බිම හෙළනවා
3. vt. ගසා බිම භෙළනවා
4. ගසා බිම හෙළනවා
5. a. දරුණු
6. n. නිසරු කඳුගැටය
7. Geo. මුඩු කඳු බිම්
8. a. රෞද්‍ර
9. වාටි මහනවා
10. වාටි මැහිම
11. n. සතුන්ගේ සම

fellah

n. මිසර දේශයේ ගොවියා

fellaheen

n. මිසර දේශයේ ගොවියෝ

fellahs

n. මිසර දේශයේ ගොවියෝ

feller

n. ගස් කපන්නා