ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 933

fecund

1. a. එල දරන
2. ඵල දරන
3. a. බොහෝ දරුවන් ඇති
4. a. සාරවත්

fecundation

Bot. සංසේචනය

fecundity

1. n. ජනක ශක්තිය
2. Soc. දරුඑල
3. Sta. දරුපල
4. දරුඵල
5. ප්‍රජනක සඵලතාව
6. ප්‍රජනන සඵලතාව
7. බහු ඵලතාව
8. Sta. සඑලතාව
9. සඵලතාව
10. සරුබව
11. සාඵල්‍යය
12. n. සාරවත්බව

federal

1. Law. පෙඩරල
2. Soc. සන්ධිය
3. a. සාමූහික

federal government

n. සන්ධීය ආණ්ඩුක්‍රමය

federal reserve bank

Eco. පෙඩරල් සංචිත බැංකුව

federal reserve system

Eco. පෙඩරල් සංචිත ක්‍රමය

federalism

1. Log. පෙඩරල්වාදය
2. Soc. සන්ධිය වාදය
3. සන්ධීය පාලන ක්‍රමය
4. Log. සන්ධීයවාදය
5. ෆෙඩරල්වාදය

federate

1. vti. ඒකාබද්ධ කරනවා
2. vti. ඒකාබද්ධ වෙනවා

federated

a. ඒකාබද්ධ

federation

1. n. එක්සත් වීම
2. Law. පෙඩරල රාජ්‍යය
3. Law. පෙඩරලකරය
4. Soc. සන්ධියනය
5. n. සමූහාණ්ඩුව

fee

1. n. කුලිය
2. n. ගාස්තුව
3. vt. ගාස්තුව ගෙවනවා
4. n. පාරිතෝෂිකය
5. n. භෘති
6. n. වැටුප

fee simple

1. Law. කේවල පරවේණිය
2. Law. කේවල සම්පදය
3. n. සම්පූර්ණ අයිතිය
4. Eco. සින්නක්කර දේපොළ

feeble

1. a. අබල
2. a. අබලන්
3. a. අබලි
4. a. ඔබල
5. a. දුබල
6. a. දුර්වල
7. a. බෙලහීන

feeblemindedness

Psy. මන්දබුද්ධිකතාව

feebleness

1. n. බෙලහීනකම
2. n. මාන්දුව

feed

1. vti. කවනවා
2. vti. කෑම ලබාගන්නවා
3. vti. කෑම සපයනවා
4. vti. පිනවනවා
5. Inf. පෝෂණය
6. Civ. පෝෂණය කරනවා
7. vti. පෝෂ්‍ය කරනවා
8. vti. පෝෂ්‍ය වෙනවා
9. v. රක්ෂා කරනවා
10. v. රස්සා කරනවා
11. vti. වඩවනවා
12. vti. වුවමනා දේ සපයනවා
13. n. සංග්‍රහ කරනවා
14. vti. සංවර්ධන කරනවා
15. vti. සතුටු කරනවා
16. සපයනවා
17. සැපයුම

feed back

1. Acc. නැවත යොමු කිරීම
2. n. ප්‍රතිචාරය
3. Phy. ප්‍රතිපෝෂක
4. Mng. ප්‍රතිපෝෂණය
5. Acc. පිළිකැවුම

feed on

1. vt. කා දමනවා
2. n. කෑම විඩය
3. n. ගොදුර
4. n. පැවැත්මට වුවමනා දේ
5. n. පොහොනියට වුවමනා දේ
6. n. භෝජනය
7. vt. යමක් නිසා වැඩෙනවා
8. n. සතුන්ට දෙන ආහාර

feed-back

1. ප්‍රතිපෝෂක
2. ප්‍රතිපෝෂණය

feed-line

ප්‍රතිවාචක පාඨය

feedback

1. Oth. ප්‍රතිචාරය
2. n. ප්‍රතිපෝෂණය
3. Oth. ප්‍රතිලබ්ධිය

feeder

1. ඉඳුල් කඩ
2. Civ. කවන්නා
3. n. නදී ශාඛාව
4. Bot. පෝෂකය
5. n. වතුර නළය

feeder line

Phy. පෝෂක පථය