ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1353

lash out

1. vti. අතින් පයින් ගසනවා
2. vti. දෙසා බානවා

lashes

Soc. කස පහර

lashing

1. n. කසෙන් තැළීම
2. n. බැඳීමට යොදන කඹය
3. n. විශාල ප්‍රමාණයක්

lashings

n. ගොඩක්

lass

1. n. කන්‍යාව
2. n. කෙල්ල
3. n. ගැටිස්සී

lassie

n. පැටික්කී

lassitude

1. උදාසීන බව
2. n. ක්ලාන්තය
3. n. ගිලන්බව
4. Psy. ප්‍රමීලය
5. n. මහන්සිය
6. විඩා ගතිය
7. ශ්‍රාන්තිය

lasso

1. තොණ්ඩුව
2. n. පුඩුව සහිත කඹය
3. n. මන්ද
4. vt. මලපුඩු අටවනවා

last

1. a. අග
2. a. අන්ත
3. a. අන්තිම
4. adv. අන්තිම වසයෙන්
5. adv. අන්තිමට
6. n. අන්තිමයා
7. a. අවසාන
8. a. අවසානය
9. a. ඉතා මෑත
10. n. ඉතා මෑත වචනය
11. vi. ඉතුරු වෙනවා
12. a. ඉස්තරම්
13. a. ඊයේ
14. a. උත්තර
15. vi. නොනැසී පවතිනවා
16. a. පශ්චිම
17. පශ්වම
18. a. පසුගිය
19. සපත්තු සාදන
20. n. සපත්තු සාදන අච්චුව
21. vi. සෑභෙනවා
22. සෑහෙනවා

last in first out

1. Acc. අන්තිමට ලැබ ප්‍රථමයෙන් නිකුත් කිරීම
2. Inf. අපිමුනි
3. Inf. අවසානයේ පිවිසෙන මුලින් නික්මෙන
4. Acc. පසු ඇතුළු පළමු පිට
5. Eco. පසු ඇතුළු පෙර පිට

last judgement

1. n. අවසාන දේව විනිශ්චය
2. Aes. අවසාන විනිශ්චය

last judgment

n. අවසාන දේව විනිශ්චය

last supper

Aes. අවසාන භෝජනය

last-in-first-out

1. අපිමුනි
2. අවසානයේ පිවිසෙන මුලින් නික්මෙන

lasting

1. a. කල් පවත්නා
2. a. නිත්‍ය
3. a. ස්ථීර

lastly

adv. අන්තිම වශයෙන්

latch

1. Art. අගුල
2. vt. අගුළු ලනවා
3. n. තරංකය
4. n. දොර කොක්ක

latchet

n. සපත්තුවට යොදන පටිය

late

1. a. අවසාන භාගයෙහි වූ
2. adv. අවසාන භාගයේදී
3. a. නැසීගිය
4. a. නොබෝදා සිඬ වූ
5. a. පරක්කු
6. adv. පරක්කු වී
7. a. ප්‍රපඤ්ච
8. a. ප්‍රමාද
9. a. ප්‍රමාද වූ
10. adv. ප්‍රමාදව
11. a. පෙර
12. a. බොහෝ කල් ඉක්මගිය
13. බෝවන තුරු
14. a. මතු
15. adv. රූ බෝවන තුරු
16. a. විලම්බීත
17. a. සුනංගු

latebra

තිරෝහිතය

latecomer

1. n. පමාවූ අය
2. n. පසුව ආ තැනැත්තා

lateen

n. මුහුදු ගමන්වලදී භාවිත කරන දිශාවක්

lately

1. adv. අලුත
2. adv. නැතකින්
3. adv. මෑතදී

latency

1. Soc. අන්තර්හිතතාව
2. Soc. අනුශයිකය
3. Psy. අනුශයිකාන්තරය
4. Log. ආනුශයිකය
5. Psy. ගුපතතාව
6. Inf. ගුප්තතාව
7. n. නොපෙනී පැවතීම