ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1354
latency period
1. Psy. අනුශය වාරය
2. Soc. අනුශයික කාලය
3. Psy. ගුප්ත කාලය
lateness
1. n. ප්රමාදය
2. Mng. ප්රමාදීභාවය
latent
1. Soc. අන්තර්හිත
2. Soc. අනුශය
3. a. අප්රකට
4. Psy. ආනුශයික
5. a. ගුප්ත
6. නිගූඪ
7. Aes. නිගූඩ
8. Psy. නිලීන
9. a. නෛසර්ගික
10. a. නොපෙනී පවත්නා එභෙත් ක්රියාත්මක
11. Law. ප්රච්ඡන්න
latent heat
Med. ගුප්ත තාපය
latent period
1. Psy. ආනුශයික වාරය
2. Bot. ගුප්ත අවදිය
later
later on
lateral
1. අංශ
2. a. අංශයට අයිති
3. Soc. ආංශික
4. a. ඉන් පැනනැගුණු
5. පාර්ශ්ව
6. a. පාර්ශ්වික
7. a. පාර්ශ්වීය
8. a. පැත්තට අයිති
9. a. පැත්තෙහි වූ
10. Civ. පැති
11. Ele. වාර්ශ්වික
lateral condyle
Med. පාර්ශ්වීය කන්දකය
laterisation
laterite
1. Bot. කබුක්
2. n. කබොක්
3. n. කබොක් ගල්
4. Bot. පණුගල්
5. Bot. ලැටරයිට්
6. Geo. ලැටරයීට්
lateritic
lateritisation
lateritization
laterization
laterofrontal
latest
1. Soc. අබිනව
2. a. අලුත්ම
3. a. ඉතා අලුත්
4. Soc. නවතම
5. a. නව්ය
latex
1. Med. ආක්ෂීරය
2. Bot. ක්ෂීරය
3. Bot. කිරි
4. n. ගස්වල කිරි
5. ලේටෙක්ස්
lath
1. n. තීරුව
2. n. තුනී ලී පටිය
3. Civ. මිනුම් පතුර
4. රීප්ප පටි
5. n. රීප්පය
lathe
1. n. කුඹල් චක්රය
2. n. පට්ටලය
3. n. භ්රමිය
4. n. ලියන කඳ
5. n. ලියන පට්ටලය
6. n. ලියවන පට්ටලය
7. Civ. ලේ යත
8. Phy. ලේයත
9. n. වළන් සාදන්නාගේ රෝදය
lather
1. Che. සබන් පෙණ
2. n. සබන් පෙන
3. vti. සබන් පෙන නගිනවා
4. vti. හොඳටම ගහනවා
lathyrism
Med. ලැතිරියාව
laticifer
Bot. ක්ෂීරධරය
laticiferous
Bot. ක්ෂීරධර