ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1355
latifoliate
Bot. පෘථුල පත්රීය
latifolious
Bot. පෘථුල පත්රීය
latin
n. ලතින් භාෂාව
latin american
Soc. ලතින් ඇමරිකානු
latin cross
Aes. ලතින් කුරුසිය
latin square
Mat. ලතින් කොටුව
latin-american
Soc. ලතින් ඇමරිකානු
latinate
1. a. ලතින් භාෂාවට සම්බන්ධ
2. a. ලතින් භාෂාවට සමීප
latish
1. a. පරක්කු වුණ
2. a. ප්රමාද වුණ
latitude
1. n. අක්ෂය
2. Sur. අක්ෂාංශ
3. Mat. අක්ෂාංශකය
4. n. අක්ෂාංශය
5. n. ආයාමය
6. n. ඉඩ
7. n. දේශාංශය
8. n. නිදහස
9. n. ප්රමාණය
10. n. රේඛාන්තරය
11. n. විෂය
latitudinarian
1. n. නිදහස් මත දරන්නා
2. n. පුළුල්ව සිතන්නා
latitudinarianism
1. අක්ෂාංශක වාදය
2. Log. අක්ෂාංශකවාදය
latosal
latrine
n. වැසිකිළිය
latter
1. a. අපර
2. a. අපරෝක්ත
3. a. පසුව පැමිණෙන
4. a. පසුව සඳහන් කළ
5. a. මෑත
6. n. හංකඩ
latter-day
latterly
1. adv. මෑතදී
2. adv. විතයේ අන්තිම කාලයෙහි
lattice
1. n. ගරාදි
2. n. ගරාදි වැට
3. n. ගරාදිය
4. n. ජලිස්
5. ජාලකය
6. n. දැලිස
7. Phy. දැලිස්
8. Oth. සම්බන්ධතා ජාලය
latticed
a. ගරාදි ගසන ලද
lattices
Sta. දැලිස්
latticing
Civ. දැලිස් ලෑම
latvian
1. adj. ලැට්වියානු
2. n. ලැට්වියානුවා
lauan
laud
1. n. ගුණකීර්තනය
2. පසසනවා
3. vt. ප්රශංසා කරනවා
4. n. ප්රශංසාව
5. n. වර්ණනාව