ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1356

laudable

1. a. ප්‍රශංසනීය
2. ප්‍රශංසාර්හ

laudanum

1. n. අබින් මද්‍යසාරයෙන් දියකොට තනාගත් ද්‍රව්‍යයක්
2. Med. ලෞඩනම්

laudation

1. ප්‍රරෝචනා
2. ප්‍රශංසනය
3. n. ප්‍රශංසා කිරීම
4. පැසසුම

laudatory

1. ප්‍රශංසාකර
2. adj. ප්‍රශංසාත්මක

laugh

1. vi. ශබ්ද නගා සිනාසෙනවා
2. n. සිනහව
3. n. හාස්‍යය

laugh at

1. vi. ගණනකට නොගෙන සිටිනවා
2. vi. සරදම් කරනවා

laugh away

vi. සිනහවෙන් දුක සමනය කරගන්නවා

laugh line

Aes. හාස පාඨය

laugh off

1. vi. ලඝුකොට සලකනවා
2. vi. සිනහවෙන් මගහරිනවා

laughable

1. a. විහිළු
2. a. හාස්‍යජනක

laughing

1. a. සිනහවන
2. adv. සෙමින්

laughing gas

1. n. නයිට්‍රස් ඔක්සයිඩ්
2. Che. ලවේ ක්‍රමය

laughter

1. n. ප්‍රහසනය
2. n. ප්‍රහාසය
3. n. වහස
4. n. සිනහව
5. Aes. හාසය
6. n. හාස්‍යය

launch

1. vti. ආයුධයක් වීසි කරනවා
2. v. දියත් කරනවා
3. vti. නැවක් දියත් කරනවා
4. n. නැවක් දියත් කිරීම
5. vti. පතුරවනවා
6. vti. ව්‍යාපාරයක් ආරම්භ කරනවා
7. vti. විහිදුවනවා

launcher

n. රොකට් ෂෙල් වෙඩි ආදි දේ රඳවනය

launder

1. Civ. දෙණ
2. vt. රෙදි අපුල්ලා මදිනවා

launderette

n. කාසි යොදා රෙදි සෝදාගත හැකි රෙදි සෝදන

laundering

රෙදි සේදීම

laundress

n. රෙදි නැන්දා

laundries

1. රජක හල්
2. Law. රජකස්ථාන
3. රෙදි සෝදා දෙන ස්ථාන
4. Law. ලොන්ඩරි

laundry

1. n. ඇපුල්ලුම් පොළ
2. n. ඇපුල්ලූ රෙදිපිළි
3. රජක හල
4. රජනය
5. රෙදි සේදීම
6. ලොන්ඩරිය

laundryman

Law. රජකයා

laurasia

ලොරේසියාව

laureate

1. a. පටබැඳි
2. a. සම්මානනීය