ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1357

laurel

1. Aes. කිතුලතාව
2. කීර්තිලතාව
3. Aes. ජයපත්‍රය
4. Aes. යශෝමාලාව
5. Eco. ලෝරල

lava

1. n. ගිනිකන්දෙන් නික්මෙන ලෝදිය
2. Geo. මුහුදු ලාවා
3. Geo. ලාවා
4. n. ලෝදිය

lavage

1. දෙවුම
2. Med. ධොවනය
3. ශෝධනය

lavatory

1. n. අතපය සෝදාගන්නා ස්ථානය
2. n. කක්කුස්සිය
3. n. කක්කුසිය
4. n. නාන කාමරය
5. st. වැසිකිළි
6. n. වැසිකිළිය

lave

1. vt. මූණ කට සෝදාගන්නවා
2. vt. සෝදනවා

lavender

n. සුවඳ පැල ජාතියක්

lavish

1. vt. අධික ලෙස දෙනවා
2. vt. අධික ලෙස යොදනවා
3. a. අධික ලෙස වියදම් කරන
4. vt. අපතේ හරිනවා

lavishly

1. adv. අත දිගහැර
2. adv. අත පුරා
3. adv. අධික ලෙස
4. නිර්ලෝභී
5. adv. නිර්ලෝභීව

law

1. n. තන්ත්‍රය
2. n. දහම
3. n. ධර්මය
4. n. නය
5. n. න්‍යාය
6. n. නියමය
7. n. නියාමය
8. n. නී
9. n. නීතිය
10. n. ප්‍රඥප්තිය
11. n. රෙකුලාසිය
12. Che. ලවේ රටාව
13. n. ව්‍යවස්ථාව
14. Log. ව්‍යවහාර විධිය
15. n. ව්‍යවහාරය
16. n. විධිය
17. Soc. වෝහාරය
18. n. සුතුර
19. st. සූත්‍ර

law merchant

1. Acc. වණික් නීතිය
2. Eco. වනිග් නීතිය
3. Acc. වෙළඳ ව්‍යාපාර න්‍යාය
4. Law. වෙළෙඳ ව්‍යාපාර නීතිය

law of averages

1. Sta. මධ්‍යක නියමය
2. Acc. මධ්‍යක පිළිබඳ නියමය

law of conservation of energy

Che. සංයෝජන පරිමා නියමය

law of conservation of mass

Che. සංයෝජන භාර නියමය

law of definite proportions

Che. ස්ථීර සමානුපාත නියමය

law of diminishing returns

Acc. හීනවන එලදා න්‍යාය

law of large numbers

1. Mat. විශාල සංඛ්‍යා නියමය
2. Sta. විශාල සංඛ්‍යා පිළිබඳ නියමය

law of mass action

Phy. ස්කන්ධ ක්‍රියා නියමය

law of multiple proportions

Che. ගුණානුපාත නියමය

law of nations

Law. අන්තරජාතීය නීතිය

law of nature

1. st. ලෝකධර්ම
2. Log. ස්වභාව නියමය
3. Law. ස්වභාව නීතිය

law of partial pressures

Phy. ආංශික පීඩන නියමය

law of reciprocal proportions

Che. අනෝයන්‍ය සමානුපාත නියමය

law of the land

n. රටේ වලංගු නීතිය

law officer

n. නීතිය පිළිබඳ නිලධාරියා