ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1358

law-abiding

1. a. නීති ගරු කරන
2. Log. නීති ගරුක
3. Soc. නීතිගරුක

law-breaker

නීතිය කඩ කරන්නා

lawful

1. a. නීත්‍යනුකූල
2. a. යුක්තියුක්ත

lawgiver

1. n. නීති සම්පාදකයා
2. Soc. නීතිදායක

lawless

1. a. දාමරික
2. Soc. නීතිභ්‍රෂ්ට
3. a. නොපනත්

lawlessness

1. Soc. නීතිභ්‍රෂ්ටතාව
2. Soc. නොපනත්කම

lawmaker

1. n. නීති සම්පාදකයා
2. n. ව්‍යවස්ථාදායකයා

lawn

1. තණ පිට්ටනිය
2. තණ මළුව
3. n. තණකොළ සහිත පිට්ටනිය
4. තණපිටිය
5. ලෝන් (රෙදි)

lawn mower

n. තණකොළ කපන යන්ත්‍රය

lawn tennis

n. පන්දු ක්‍රීඩා විශේෂයක්

lawning

Art. හැළීම

lawrencium

n. මූල ද්‍රව්‍යයක්

laws

Mng. නීති

lawsuit

Soc. නඩුව

lawyer

1. n. නීතිඥ
2. n. නීතිඥයා
3. n. නීතිවේදියා

lax

1. a. අනාචාරයට නැමුණු
2. a. අනියම්
3. a. අස්ථීර
4. a. තද නැති
5. a. නොසැලකිලිවන්ත
6. a. බුරුල්
7. Bot. ලිහිල්

laxative

1. Med. ආරේචකය
2. මඳු විරේකය
3. a. විරේචක
4. විරේචකය
5. n. විරේචන ඖෂධය

laxity

1. n. තද නැති බව
2. n. බුරුල

laxmi

n. සිරියාව

laxness

1. n. තද නැති බව
2. n. බුරුල

lay

1. a. අගාරික
2. vt. අතුරනවා
3. vt. ඔට්ටු අල්ලනවා
4. n. කාව්‍යය
5. a. ගිහි
6. n. ගීතය
7. a. ගෘහස්ථ
8. vt. තබනවා
9. vt. තැන්පත් කරනවා
10. Civ. දඟය
11. vt. දමනවා
12. vt. දිගා කරනවා
13. vt. නැති කරනවා
14. vt. නියම කරනවා
15. n. නෝනා
16. vt. පනවනවා
17. vt. බිජු දමනවා
18. vt. යොදනවා
19. Ele. ලනවා
20. Ele. ලෑම
21. vt. සංසිඳුවනවා
22. vt. හොවනවා

lay down

1. vt. නියම කරනවා
2. vt. නිලයකින් අස් වෙනවා
3. vt. පසෙක තබනවා

lay figure

1. Aes. ආදර්ශ රූපය
2. n. චිත්‍ර කාරයන් පාවිච්චි කරන ආදර්ශ ප්‍රතිමාව
3. Aes. පුට්ටු රුව

lay hands on

1. vt. ගුටිබැට දෙනවා
2. vt. පහරදෙනවා