ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1812

plantar

පතුල්

plantar reflex

Med. පාදුක ප්‍රතීකය

plantar wart

1. n. ගල්තැල්ම
2. n. ගල්තැලුම

plantation

1. n. උපනිවේශය
2. n. වගාව
3. n. වත්ත
4. n. වැවිල්ල
5. st. වැවිලි

planter

1. st. රෝපක
2. n. වතුකාරයා
3. n. වැවිලි කාරයා
4. st. වැවිලිකරු
5. a. වැවුණු

plantigrade

පාදතලචාරී

planting

1. a. රෝපණ
2. n. රෝපණය

plantula

ප්ලාන්ටුලාව

planula

ප්ලනූලා

plaque

1. n. අලංකෘත එලකය
2. අලංකෘත ඵලකය
3. n. එලකය
4. පුවරුව
5. ඵලකය
6. විශද ලපය

plaque-like

පලිස්-හැඩ

plaquette

ඵලිකාව

plash

1. n. ඉහිරුණු වතුර
2. v. දිය ඉහිනවා
3. මඩ වතුර
4. n. මඬ වතුර

plashing

1. Civ. මාවර ඇල්ලීම
2. Civ. මාවරය

plasm

Bot. ප්ලාස්මය

plasma

1. Bot. ප්ලාස්මය
2. Phy. ප්ලාස්මාව
3. Med. ප්ලැස්මය
4. n. රුධිර ප්ලාස්මාව
5. n. රුධිර රසය
6. n. ලේවල ද්‍රව කොටස

plasmagel

1. ප්ලාස්ම ජෙලය
2. ප්ලාස්මජෙලය

plasmagene

Bot. ප්ලාස්මජානය

plasmalemma

Bot. ප්ලාස්ම පටලය

plasmasol

1. ප්ලාස්ම සොලය
2. ප්ලාස්මසොලය

plasmatrophoderm

ප්ලාස්ම පෝෂචර්මය

plasmid

1. ප්ලස්මිඩය
2. ප්ලාස්මිඩය

plasmodesma

1. ප්ලාස්ම බන්ධනය
2. Bot. ප්ලාස්මබන්ධය

plasmodesmic

Bot. ප්ලාස්මබන්ධ