ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1811
plank
1. n. එලකය
2. n. පුවරුව
3. n. පෝරුව
4. ඵලකය
5. n. ලෑල්ල
6. vt. ලෑලි ගහනවා
plank down
vt. මුදල් ගෙවනවා
planking
plankton
1. n. ජලයෙහි පාවෙන ශාක විත
2. n. ජලයෙහි පාවෙන සත්ව විත
3. Bot. ප්ලවාංග
4. n. ප්ලාවංග
5. Geo. ප්ලැංක්ටන් ප්ලවාංග
6. Bot. ප්ලැන්ක්ටන්
planktonic
planned
a. ප්රකල්පිත
planner
Law. සැළසුම්කරු
plannet
planning
1. Mng. ක්රම සම්පාදනය
2. Soc. ක්රමසම්පාදනය
3. n. යතු ගෑම
4. Sta. සංවිධානය
5. Eco. සැලසුම් කිරීම
6. Mng. සැලසුම්කරණය
7. Sta. සැලැසුම් කරණය
plano-concave
plano-convex
planocaine
Med. ප්ලැනොකෙයින්
planogamete
Bot. චලජන්මාණුව
planogamic
planographic printing
Aes. තලග්රාපික මුද්රණය
planometer
Civ. මට්ටම් තැටිය
planorbid
planorbis
1. ප්ලැනෝබිස්
2. Med. ප්ලැනෝර්බිස්
planoscope
1. තලේක්ෂය
2. ප්ලේනොස්කෝපය
planosome
planospore
Bot. චලබීජාණුව
plant
1. vt. ඉන්දනවා
2. Bot. උප ශාකලෝකය
3. n. කර්මාන්ත ශාලාවක යන්ත්රෝපකරණ
4. vt. පදිංචි කරවනවා
5. n. පැල
6. n. පැලය
7. vt. පැළ කරනවා
8. n. පැළය
9. n. පැළෑටිය
10. n. පිරියත
11. vt. පිහිටුවනවා
12. යන්ත්රාගාරය
13. Acc. යන්ත්රෝපකරණ
14. vt. රෝපණය කරනවා
15. v. වගා කරනවා
16. vt. වවනවා
17. st. ශාක
18. n. ශාකය
19. v. සිටුවනවා
20. vt. හිටවනවා
21. v. හිටුවනවා
plant life
Geo. ශාක විතය
plantain
1. n. කෙභෙල්
2. n. කෙසෙල්
3. කෙහෙල්
4. st. රම්බා
5. st. රම්හා
6. st. රඹ