ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2065
salvor
Law. ත්රාණකයා
saman
st. සමන්
samara
1. පියාපත් සහිත ඵලය
2. සපක්ෂ ඵලය
3. Bot. සපක්ෂය
samaritan
samarium
1. n. ලෝහමය මූලද්රව්යයක්
2. Che. සැමේරියම්
samataform
samba
sambal
sambo
sambur
n. ගෝනා
same
1. Log. අනන්යය
2. a. ඉහත සඳහන් කළ
3. a. එකම
4. a. එම
5. pron. එය
6. pron. එයම
7. adv. එසේම
8. a. කලින් සඳහන් කළ
9. a. කිසිත් වෙනසක් නැති
10. a. තත්
11. pron. තද්
12. a. තදීය
13. a. නිර්විශේෂ
14. prep. භෙම
15. a. සම
16. a. සමාන
17. හෙම
sameness
1. Psy. අනන්යතාව
2. n. නීරසභාවය
3. n. වෙනස් නැතිබව
4. සමරූපතාව
5. සමානතාව
6. n. සාම්යය
samizdat
samoon
samosa
1. n. තුන්හුලස් පැටිස් වැනි මසවුල
2. n. සමෝසාව
samovar
n. තේ බඳුන
samoyed
1. n. උතුරු සයිබීරියානු ජනයා
2. Soc. සැමොයිඩ්
sampaling
1. නියැදුම් කිරීම
2. නියැදීම
sampan
samphire
n. පැළෑටියක්
sample
1. n. ආදර්ශය
2. n. උදාහරණය
3. Che. න්යාදර්ශය
4. නිදර්ශකය
5. n. නියැදිය
6. vt. පරීක්ෂා කරනවා
7. n. මෝස්තරය
8. Law. සම්පලය
9. n. සාම්පලය
10. n. සැම්පලය
sampler
1. n. ආදර්ශ ගෙත්තම
2. ආදර්ශ නියැදිය
3. Che. න්යාදර්ශකය
4. Civ. නියදුව
5. නියැදිකුරුව
6. විසිතුරු ආදර්ශය
7. Che. සාම්පල්කුරුව
sampling
1. Che. න්යාදර්ශකරණය
2. නියදීම
3. Mng. නියැදීම
4. Che. සාම්පල් කිරීම