ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2066
samurai
n. සමුරායි වරු
sanatorium
sanctification
n. පවිත්රකිරීම
sanctify
1. vt. පවිත්ර කරනවා
2. vt. පාපයෙන් පිරිසිදු කරනවා
3. vt. සිද්ධස්ථානයක් බවට පමුණුවනවා
sanctimonious
1. a. බකතපස් රකින
2. a. බොරු සිල් අඟවන
sanctimoniousness
1. n. බොරු ශ්රීලවන්ත කම
2. බොරු ශීලවන්ත කම
sanction
1. Log. අනුජානනය
2. Soc. අනුදැන්ම
3. n. අනුදැනීම
4. Log. අනුදැනුම
5. Acc. අනුමතිය
6. Acc. අනුමැතිය
7. Soc. අනුශාස්තිය
8. vt. අවසර දෙනවා
9. n. අවසරය
10. vt. එකඟ වෙනවා
11. Law. දණ්ඩදේයත්වය
12. n. දණ්ඩනය
13. Soc. සම්බාධකය
sanctions
sanctity
1. n. පවිත්රතාව
2. n. ශුද්ධවන්තකම
sanctuaries
sanctuary
1. Law. අභය භූමිය
2. n. අභයභූමිය
3. n. අභයස්ථානය
4. n. ආරක්ෂාස්ථානය
5. n. දේවස්ථානය
6. n. මහ තහනම් කැලය
7. Law. ශරණස්ථානය
8. n. සිද්ධස්ථානය
sanctum
1. n. ඉතා විවේක ස්ථානය
2. n. රහස්ය ස්ථානය
3. n. ශුද්ධස්ථානය
sanctum sanctorum
1. n. අතිපරිශුද්ධ ස්ථානය
2. n. ඉතා රහස් තැන
sand
1. n. පුලින
2. n. මරු
3. Civ. වාත්තු පස්
4. st. වාලිකා
5. st. වාලුකා
6. n. වැලි
sand bar
1. Geo. වැලි පරය
2. Bot. වැලිකණ්ඩිය
sand dune
1. n. වැලි වැටිය
2. n. වැලිපරය
3. n. වැලිවැටිය
4. Bot. වැලිවැටීය
sand flea
n. වැලි මැක්කා
sand fly
n. වැලිමැස්සා
sand martin
sand painting
Aes. වැලිකම
sand trap
Civ. වැලි හබක
sand-blind
a. අඩක් අන්ධ වූ
sand-by
sand-dune
1. වැලි වැටිය
2. වැලිවැටිය