ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 957

fivefold

a. පඤ්චවිධ

fiver

n. පවුම් පහේ නෝට්ටුව

fives

n. අත්පන්දු ක්‍රීඩා විශේෂයක්

fix

1. v. අල්ලනවා
2. n. කථා අමාරුව
3. vti. තහවුරු කරනවා
4. vti. තහවුරු වෙනවා
5. Bot. තිර කරනවා
6. vti. නියම කරනවා
7. n. පටලැවිල්ල
8. Psy. ප්‍රතිෂ්ඨාපනය කිරීම
9. vti. යොමු කරනවා
10. vti. සවි කරනවා
11. vti. සවි වෙනවා
12. Sur. ස්ථාපනය
13. Mat. හමුව

fix up

vt. කථා ලෑස්ති කරනවා

fix.

1. ස්ථාපනය
2. අල්ලනවා

fixate

Psy. ප්‍රතිෂ්ඨාපනය කිරීම

fixation

1. n. ඔල්මාදය
2. n. තහවුරු කිරීම
3. Che. තිර කිරීම
4. Psy. තිරවුම
5. Bot. පටක තිර කිරීම
6. Psy. පතිෂ්ඨාපනය
7. Soc. ප්‍රතිබද්ධය
8. Soc. ප්‍රතිෂ්ඨාපනය
9. Bot. ප්‍රයෝජ්‍ය කිරීම
10. Che. ප්‍රයෝජ්‍යකරණය
11. n. සවි කිරීම
12. n. සවි වීම
13. සවිකිරීම
14. Sur. ස්ථාපනය කිරීම

fixation-point

ප්‍රතිෂ්ඨාපන ලක්ෂ්‍යය

fixative

1. Che. තිරකාරකය
2. Che. තිරකුරුව
3. n. මැලියම්
4. වයිති
5. Aes. වලිච්චිය
6. වලිච්වය

fixatives

තිරකාරක

fixed

1. Mat. අචල
2. a. තිර
3. නියත
4. a. නියම
5. a. නිහිත
6. a. වෙනස් නොවන
7. Bot. සවි
8. සවි කළ
9. Law. ස්ථාපිත
10. a. ස්ථාවර
11. a. ස්ථිර
12. Acc. ස්ථීර

fixed charge

1. Eco. ස්ථාවර ගාස්තුව
2. Acc. ස්ථාවර බැඳීම

fixed cost

1. Eco. පොදු කාර්ය පිරිවැය
2. Eco. ස්ථාවර පිරිවැය
3. Eco. ස්ථාවර වියදම

fixed costs

1. Acc. ස්ථාවර පිරිවැය
2. Acc. ස්ථාවර වියදම්

fixed star

Phy. අචල තාරකාව

fixedly

adv. නොසෙල්වී

fixer

1. Ele. කිරකුරුව
2. Phy. තිරකුරුව

fixing

1. Bot. කලම්ප
2. Che. තිර කිරීම

fixity

1. Civ. සන්තත්‍යය
2. n. ස්ථාවරභාවය

fixture

1. Law. තිරවුර
2. n. නියමිත කටයුත්ත
3. Art. පිඩිය
4. Art. සවිකර මල
5. Mng. සවිකුරුව

fixtures

1. Civ. තිරවුරු
2. තිරවුරු / සවි කිරීම
3. සවිකළ ද්‍රව්‍ය
4. සවිකිරීම්

fizz

1. vi. යමකින් පෙන නගිනවා සිරි සිරි ගානවා
2. n. සිරි සිරි ගෑම

fizzle

1. vi. නිෂ්එල වෙනවා
2. නිෂ්ඵල වෙනවා