ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 956
fissiparous
1. Bot. විඛණ්ඩනශිල
2. විඛණ්ඩනශීල
fissure
1. n. කැඩුම
2. n. ගැඹුරු විවරය
3. Geo. ඡිද්රය
4. ජිද්රය
5. Aes. දැදුර
6. a. දැදුරු
7. පරිඛාව
8. Med. පාටිතය
9. පැල්ම
10. n. පැල්ලම
11. Civ. විවරය
12. n. සිදුර
13. හිදැස
fissure of rolando
Med. රොලන්ඩෝ පාටිතය
fissure of sylvius
Med. සිල්වියස් පාටිතය
fissurella
fist
1. n. අත් අකුරු
2. n. අතේ මිට
3. n. කථා අත
4. n. මිට
5. v. මිට මොළවනවා
6. vt. මිටින් පහර දෙනවා
7. n. මුෂ්ටිය
fisticuff
n. ගුටිය
fisticuffs
fistula
1. n. ඔඩු සහිත වණය
2. Med. පිස්ටියුලාව
3. n. බගංදරාව
4. Med. සානිකාව
fistular
fistulose
fit
1. a. අනුච්ඡවික
2. Sta. අනුසීහුම
3. Psy. ආක්ෂේපය
4. n. ආකාරය
5. a. උචිත
6. v. ඔබිනවා
7. a. ඖචිත්ය
8. ඖවත්ය
9. a. ක්ෂම
10. vti. ගළපනවා
11. n. ගැස්ම
12. n. ගැහීම
13. a. නිරෝගී
14. a. නිසි
15. a. පුහුණුව සිටින
16. n. මූර්ඡාව
17. vti. යොදනවා
18. a. යෝග්ය
19. v. යෝග්ය වෙනවා
20. v. වද්දනවා
21. සවි
22. vti. සවි කරනවා
23. a. සෑභෙන
24. vti. සෑභෙනවා
25. සෑහෙන
26. සෑහෙනවා
27. v. සීභෙනවා
28. සීහෙනවා
29. a. සුදුසු
30. vti. සූදානම් කරනවා
31. හදිසි උ
32. n. හදිසි උනන්දුව
33. vti. හරිගස්සනවා
34. vti. හරියනවා
35. n. හැඩය
36. v. හේත්තු කරනවා
37. v. හේත්තු වෙනවා
38. Art. හේත්තුව
39. n. හේතුව
40. a. හොඳින් සූදානම්ව සිටින
fit in
1. vt. අවස්ථාව සලසනවා
2. vt. ඇතුළත් කරනවා
3. vt. ගැළපෙනවා
4. vt. හොඳ හැටි යෙදෙනවා
fit out
vt. සකස් කරනවා
fitful
1. ph. අස්ථිර
2. a. ඉඳහිට ඇති වන
fitment
fitness
1. උචිතබව
2. n. ඖචිත්යය
3. ඖවත්යය
4. n. යෝග්යතාව
5. n. සුදුසුකම
fitout
fitter
1. n. වැද්දුම්කරු
2. වැද්දුම් කරු
3. Art. සවිකරුවා
fitting
1. a. අනුකූල
2. Mat. අනුසීහවීම
3. Mat. අනුසීහුම
4. Aes. පිරිවැද්දුම
5. Log. යෝග්ය
6. Med. සජ්ජනය
7. සවිකුරු
8. a. සුදුසු
9. Art. හේත්තු මිටියම් වැද්දීම
10. Art. හේත්තු වැද්දීම
11. හේත්තු වැද්දිම