ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2223
spectroscope
1. Geo. වර්ණාවලි දර්ශකය
2. n. වර්ණාවලීක්ෂය
spectroscopic
Phy. වර්ණාවලීක්ෂ
spectroscopic analysis
spectroscopy
1. Phy. වර්ණාවලීක්ෂණය
2. වර්ණාවලීක්ෂය
spectrum
1. n. ත්රිපාර්ශ්ව වීදුරුව
2. Sta. පරෙක්ෂාවලිය
3. ප්රෙක්ෂාවලිය
4. Psy. ප්රේක්ෂාවලිය
5. n. වර්ණාවලිය
6. Ele. වර්ණාවලීය
7. n. සප්තරංජනය
spectrum analysis
1. Phy. වර්ණවලී විශ්ලේෂණය
2. Che. වර්ණාවලි විශ්ලේෂණය
specualization
speculate
1. v. අනුමාන කරනවා
2. v. ලාභාපේක්ෂාවෙන් ව්යාපාරයෙහි යෙදෙනවා
3. vti. විමර්ශනය කරනවා
4. Law. සංශයාපේක්ෂණය කරනවා
speculation
1. අඩමානය
2. a. අනුමාන කල්පනාව
3. Log. මානසවිචාරය
4. n. සමපේක්ෂණය
5. Log. සම්පේක්ෂණය
speculative
1. a. කාල්පනික
2. Log. මානසවිචාර
3. Log. මානසවිචාරී
4. a. විචාරාත්මක
5. Law. සංශයාපේක්ෂක
6. Soc. සමපේක්ෂාත්මක
speculator
1. Law. සංශයාපේක්ෂක
2. st. සමපේක්ෂක
3. Eco. සමපේක්ෂකයා
speculum
1. n. කැඩපත
2. Log. මනෝදර්පණය
3. Phy. ස්පෙකියුලම
speech
1. Log. කථන
2. Aes. කථනය
3. n. කථාව
4. n. බිණුම
5. n. භාෂාව
6. n. භාෂිතය
7. st. වාක්
8. n. වාචකය
9. Log. වානී
10. Med. ස්වරය
speech day
speech-amplifier
speechify
speechless
speechwriter
speed
1. n. ඉක්මන
2. vti. ඉක්මන් කරනවා
3. n. ජවය
4. vti. යහපත සලසනවා
5. n. වෙය
6. n. වේගය
7. vti. වේගයෙන් යනවා
8. n. සරභස
9. n. සවිය
10. st. සැර
speed indicator
Art. වේග සූචකය
speedily
adv. යුහුසුලුව
speeding
Civ. වේග ප්රමාණනය