ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 859
entrant
1. n. අලුතෙන් බැඳුණු තැනැත්තා
2. n. ඇතුල් වූ තැනැත්තා
entrap
1. vt. අමාරුවේ වැටෙනවා
2. v. අසු කරනවා
3. Mng. පැටලෙනවා
4. vt. මුළා වෙනවා
entreat
entreaty
1. n. ආයාචනය
2. n. ඇවටිල්ල
3. n. ඇවිටිල්ල
4. n. කණ්ණලව්ව
5. n. කන්නලව්ව
6. n. පැරැත්ත
7. n. පෙරත්ත
entree
1. n. ඇතුල්වීම
2. n. ඇතුල්වීමට ඇති අවසරය
3. ඔන්ට්රේ
4. n. ඛාද්ය විශේෂයක්
5. ඛාද්යු විශේෂයක්
6. ප්රවේශ විලාසය
7. n. ලඝු ඛාද්ය
8. ලඝු ඛාද්යු
entrelac
Aes. වේධිතය
entrement
1. අහර අඩුක්කුව
2. අතුරු බොජුන්
entrench
entrenchment
entrepot
1. අන්තරාලය
2. n. බඩු ගබඩාව
3. Mng. භාණ්ඩ අන්තරාලය
4. මැදිගුදම
5. n. රේගුව
6. n. වෙළඳපොළ
entrepreneur
1. Mng. ව්යවසායක
2. n. ව්යවසායකයා
entrepreneurship
Soc. ව්යවසායකත්වය
entries
entrophy
entropy
1. එන්ට්රොපිය
2. Mat. එන්ට්රෝපිය
3. n. තාපගති විද්යාවේ එන්ට්රොපිය s
4. තාපගතික මිනුම
5. Log. ප්රලය
6. Geo. වාතයේ එන්ට්රොපිය
entrust
1. v. පවරනවා
2. vt. පවරා දෙනවා
3. v. බාර කරනවා
4. vt. බාර දෙනවා
entry
1. n. ඇතුල්වන මග
2. Acc. ඇතුලු කිරීම
3. Acc. ඇතුලුවීම
4. n. ඇතුළත් කිරීම
5. n. ඇතුළත් වීම
6. Sta. ඇතුළුව
7. Law. ඇතුළුවීම
8. n. දොරටුව
9. Inf. නිවේශිතය
10. n. ප්රවේශනය
11. n. ප්රවේශය
12. Aes. පිවිසීම
13. Acc. පිවිසුම
14. n. වැදීම
15. Oth. සංලේඛය
16. n. සටහන
entry word
Oth. සංලේඛ පදය
entry-plot
entwine
1. vt. වැළඳ ගන්නවා
2. vt. වෙළනවා
entwist
1. vt. වැළඳ ගන්නවා
2. vt. වෙළනවා
entypy
enucleate
1. වින්යෂ්ටික
2. Bot. වින්යෂ්ටී
enumerable
1. Log. ගණ්ය
2. Log. ගිණිය හැකි
3. Soc. ප්රගන්ය
4. Log. සංඛේය