ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 860
enumerate
1. ගණනය
2. vt. ගණන් කරනවා
3. vt. ගණන් ගන්නවා
enumeration
1. n. ගණන් කිරීම
2. n. ගණන් ගැනීම
3. n. ගණනාව
4. Sta. ගණ්යනය
5. Soc. ප්රගණනය
6. Log. සංඛ්යාකරණය
enumerator
1. Acc. අනුගණකයා
2. Acc. ගණන් ගන්නා
enumerators
Sta. ගණන් ගන්නෝ
enunciate
1. vt. උච්චාරණය කරනවා
2. Mat. උදීරණය කරනවා
3. vt. නිරූපණය කරනවා
4. ප්රකාශ කරනවා
5. vt. පැහැදිලි ලෙස කියනවා
6. vt. පැහැදිලි ලෙස දක්වනවා
enunciation
1. n. උච්චාරණය
2. n. උද්දේශය
3. Mat. උදීරණය
4. n. නිරූපණය
5. ප්රකාශනය
6. n. ප්රතිඥාව
enure
vti. දැඩි කරනවා
enuresis
1. Psy. ආමූත්රලය
2. n. නිරායාසව මුත්ර පහවීම
envelop
envelope
1. Bot. ආවරණය
2. n. කොපුව
3. n. ලියුම් කවරය
4. n. ලියුමෙහි පිට කවරය
5. Mat. වහන්තරාව
6. n. වැස්ම
envelopment
enviable
1. a. අගනා
2. a. ඊර්ෂ්යා උපදවන
3. a. ඊර්ෂ්යා කිරීමට සෑභෙන
4. ඊර්ෂ්යා කිරීමට සෑහෙන
5. a. ප්රාර්ථනීය
envious
1. a. ඊර්ෂ්යාසහගත
2. a. කුඩුකේඩු
environ
vt. වට කරනවා
environment
1. n. අවට ඇති දේ
2. n. අවට ඇති ස්වභාවය
3. n. පරිසරය
4. n. පරිස්ථිතිය
5. n. වටපිටාව
6. Soc. වටාපිටාව
7. n. වාතාවරණය
environmentalism
1. පරිසරවාදය
2. පරිසරවේදය
3. පාරිසරිකවාදය
environmentalist
1. පරිසරවේදියා
2. n. පාරිසරික විද්යාඥයා
environments
n. අවට ප්රදේශය
environs
Soc. තදාසන්න පරිසරය
envisage
1. vt. කල්පනා කරනවා
2. vt. නුවණින් සලකනවා
3. vt. බලාපොරොත්තුවෙන් සූදානම් වෙනවා
4. vt. මූණපානවා
envoy
1. n. කාව්යයක අගට යෙදූ ආශිර්වාද වාක්යය
2. දූතයා
3. නියෝජිතයා
4. n. නියෝතයා
5. n. පොතක අගට යෙදූ ආශිර්වාද වාක්යය
6. n. රාජදූතයා
7. Soc. රාජ්යදූතයා
8. Law. රාජ්යප්රදූතයා
envy
1. n. ඉසි
2. vt. ඊර්ෂ්යා කරනවා
3. n. ඊර්ෂ්යාව
4. n. ඊර්ෂ්යාවට කාරණය
5. n. මාත්සර්යය