ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2307
suede
1. n. ඔප නොදැමූ සිනිඳු එළුහම් වර්ගයක්
2. n. ඔපය නොදැමූ පදම් කළ එළු හම
suet
1. අමු ගව තෙල්
2. Civ. ගවතෙල්
3. n. තෙල්මන්දෙන් ලබා ගත් තෙල්
4. n. හරක් බැටළු මුව ආදීන් ගේ තෙල් මන්දෙන් ගත්
suffer
1. vti. අවසර දෙනවා
2. vti. ඉඩ දෙනවා
3. vti. ඉවසනවා
4. vti. දුක් විඳිනවා
5. vti. පාඩු ලබනවා
6. vti. පීඩා ලබනවා
7. v. පෙළෙනවා
8. vti. වානවා
9. vti. විඳිනවා
sufferable
1. a. ඉඩ දිය හැකි
2. a. දැරිය හැකි
sufferance
1. n. අවසරය
2. Law. අවිරුද්ධතාව
3. Law. ඉවැසුම
4. n. විරුද්ධත්වයක් නැති බව
suffering
1. n. ගහට
2. n. ගැහැට
3. a. තපනීය
4. n. දුක
5. n. දුක්
6. n. දුක්ඛ
7. n. පීඩනය
8. n. පීඩාව
9. n. වේදනාව
suffice
1. vti. පිරිමසිනවා
2. vti. සෑභෙනවා
3. vti. සෑහීමට පමුණුවනවා
4. සෑහෙනවා
sufficiency
1. Sta. ප්රමාණවත් භාවය
2. Mat. ප්රාමාණ්යය
3. n. පුළුවන්කම
4. n. සෑභෙන තරම
5. Sta. සෑහීම
6. සෑහෙන තරම
sufficient
1. a. ප්රමාණවත්
2. Psy. සෑභෙන
3. a. සෑභෙන පමණ වූ
4. සෑහෙන
5. සෑහෙන පමණ වූ
sufficiently
adv. ඇති පදම්
suffix
1. n. උපසර්ගය
2. n. පස
3. n. ප්රත්යය
4. vt. ප්රත්යය වශයෙන් යොදනවා
5. Mat. පාදස්ථය
6. n. ව්යාකරණයෙහි ප්රත්යය
7. පාදස්තය
suffixes
Sur. ප්රත්ය
suffocate
1. vti. මැරෙනවා
2. vti. හුස්ම හිර කරනවා
3. vti. හුස්ම හිර වෙනවා
suffocating
suffocation
1. ශ්වාසරෝධය
2. n. හුස්ම හිර කිරීම
3. n. හුස්ම හිර වීම
suffragan
suffrage
1. n. කැමැත්ත ප්රකාශ කිරීම
2. Law. ඡන්ද බලය
3. Law. ඡන්දදායකත්වය
4. n. ඡන්දබලය
5. n. ඡන්දය
suffragette
suffragist
suffrutescent
Bot. අනුගොමු
suffruticose
Bot. අනුගොමු
suffuse
1. v. පතුරුවනවා
2. v. සැම තැන පැතිරෙනවා
3. vti. හාත්පස පතුරුවනවා
4. vti. හාත්පස පැතිරෙනවා
suffusion
1. n. ව්යාප්තිය
2. n. හාත්පස පැතිරීම