ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 940
festivity
1. n. උත්සවය
2. n. උත්සවශ්රීය
3. n. ප්රමුදිතභාවය
festoon
1. මල්කම් මාලාව
2. n. මල්වැල
3. vt. මාලා කර්මයෙන් සරසවනවා
4. Aes. මාලාව
5. vt. ලතා කර්මයෙන් සරසවනවා
6. st. ලතාකර්ම
7. Mat. ලතාව
8. n. ලියවැල
9. Aes. වක්ර රේඛා මෝස්තරය
festoons
1. දිය මත පවන් මග
2. Geo. දූපත් වැල
3. ලියවැල්
festschrift
Oth. උපහාර ග්රන්ථය
fetch
1. ආහරනය කරනවා
2. v. එක්ක එනවා
3. v. එක්ක යනවා
4. vt. කැඳවාගෙන එනවා
5. vt. ගොස් ගෙනෙනවා
6. Geo. දිය එළිය
7. Civ. දියෙල්ල
8. vt. පමුණුවනවා
9. vt. මිල උපයා දෙනවා
fetch up
1. vt. වමනය කරනවා
2. vt. හදිසියෙන් නවතිනවා
fetching
a. සිත්ගන්නා
fete
1. n. උත්සව දිනය
2. vt. උත්සව පවත්වනවා
3. n. උත්සවය
4. n. මංගල්යය
5. vt. සංග්රහ කරනවා
fetid
fetish
1. n. අප්රාණික පූජා වස්තුව
2. Soc. අර්චනකය
3. Soc. පූජා ලාංඡනය
4. n. මෝඩ භක්තිය
fetishism
1. Aes. අර්චණකාමය
2. Soc. අර්චන කාමය
3. Log. අර්චනක්රමය
4. Psy. පෙතිෂවාදය
5. වස්තු අර්චන කාමය
6. පූජා ලාංඡන කාමය
7. ග්රස්තීකාමය
fetlock
1. n. අශ්වයාගේ කුර සන්ධිය
2. පැළෑටි සන්ධීය
fetter
1. vt. බාධා කරනවා
2. n. බාධාව
3. vt. විලංගු ලනවා
4. n. විලංගුව
5. n. සංයෝජනය
6. සිමාකාරී
7. n. හැකිල්ල
8. st. හැකිලි
fetters
n. පාදම
fettle
1. n. අවස්ථාව
2. n. තත්ත්වය
3. Aes. පාහිනවා
4. පිරියම
5. Aes. මටනය
6. ලප හැරීම
7. n. සූදානම
fettling
1. අහුකොන් කැම
2. වාත්තු
3. Art. වාත්තු අහුකොන් කැඩීම
4. වාත්තු අහුකොන් කැම
fetus
1. n. ගර්භය
2. n. ගැබෙහි වූ දරුවා
3. Psy. භ්රෑණය
feu
feud
1. n. ආරාවුල
2. Soc. උපනාහය
3. n. ප්රවේණිය
4. n. වෛරය
5. Soc. හබය
feudal
1. st. වැඩවසම්
2. a. වැඩවසම් ක්රමයට අයත්
feudal lord
1. Law. වැඩවසම් ස්වාමියා
2. Law. වැඩවසම් හිමියා
feudal system
1. n. රදළ ක්රමය
2. n. රාජකාරී ක්රමය