ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 939
ferry
1. Law. ගංතොට
2. n. තොට
3. vti. තොටින් එගොඩ කරනවා
4. n. තොටු පොළ
5. n. තොටුපළ
6. n. තොටුපොළ
7. n. තොටුපොළේ අඟුල
8. n. තොටුපොළේ ඔරුව
9. n. පාරුපාලම
10. n. පාලම් පාරුව
ferry-tax
ferryman
n. තොටියා
fertile
1. Sta. එලවත්
2. ඵලවත්
3. a. ශූර
4. a. සඑල
5. සඵල
6. a. සරු
7. a. සශ්රීක
8. a. සාර
9. a. සාරවත්
fertile crescent
Soc. සාර චන්ද්රවංකය
fertilisation
1. පොහොර යෙදීම
2. n. සංසේචනය
fertilise
v. සරු කරනවා
fertiliser
fertilisers
1. Che. පෝර ද්රව්ය
2. Geo. පෝර
3. පොහොර
fertility
1. Bot. ජනක ශක්තිය
2. Soc. දරුඑල
3. n. දරුපල
4. දරුඵල
5. සරු බව
6. Bot. සරුකම
7. Soc. සරුබව
8. n. සරුභාවය
9. Sta. සරුව
10. n. සශ්රීකත්වය
11. Soc. සාඑල්යතාව
12. n. සාඑල්යය
13. සාඵල්යතාව
14. සාඵල්යය
15. n. සාරත්වය
fertility rate
Soc. සාඑල්ය අනුපාතිකය
fertilization
1. n. ගැබ්ගැන්වීම
2. n. පෝර යෙදීම
3. Soc. සංසේචනය
fertilize
1. vt. පල දරන්ට සලසනවා
2. සංසේචනය වෙනවා
3. vt. සඑල කරනවා
4. සඵල කරනවා
5. vt. සාරවත් කරනවා
fertilizer
fertilizers
1. පොහොර
2. Soc. රසායනික පෝර
ferule
n. පැතලි කෝදුව
fervent
1. a. ඉතා උනන්දු
2. a. ඉතා ළැදි
3. a. උද්යෝගී
4. a. ජ්වලිත
fervid
1. a. අතිශය වේගවත්
2. a. ඉතා උණුසුම්
3. a. උද්යෝගයෙන් ජ්වලිත වූ
4. a. උද්යෝගයෙන් ජ්වලිත වූ
fervor
1. n. බලවත් ළැදිකම
2. n. මහත් උනන්දුව
fervour
1. n. බලවත් ළැදිකම
2. n. මහත් උනන්දුව
festal
1. a. උත්සවයක් පිළිබඳ වූ
2. a. ප්රීති සහගත
3. a. මංගල්ය
4. a. මංගල්යයක් පිළිබඳ වූ
fester
1. vi. පැසවනවා
2. v. පැහැවනවා
3. n. විකට නළුවා
4. vi. සැරව බවට හැරෙනවා
festival
1. n. උත්සව දිනය
2. n. උත්සවය
3. Soc. උළෙල
4. n. ජයන්තිය
5. n. පූජෝත්සවය
6. n. මංගල්යය
7. n. මහෝත්සවය
8. Aes. මේලාව
9. st. සැණ
10. Med. සැණකෙළිපොල
11. n. සැණකෙළිය
12. n. සැණය
festive
1. a. ප්රීතිමත්
2. a. මංගල්ය