ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2035
river
1. n. ආර
2. n. ගංගාව
3. n. ගඟ
4. n. ගලායන දිය පහර
5. n. නදිය
6. n. නී
7. st. වාහිනී
8. n. හෝ
river basin
1. Geo. ගංගා ද්රෝණිය
2. n. ගංගාධාරය
3. n. ගංදෙණිය
river-basin
river-cliff
river-mouth
river-side
river-terrace
riverain
1. a. ගංඉවුරෙහි වූ
2. a. ගඟෙහි වූ
riverbank
riverbed
1. n. ගංපත්ල
2. n. නදීපාත්රය
riverine
rivers
Eco. ගංගා
riverside
rivet
1. n. මිටියම්
2. Phy. මිටියම් ඇණය
3. v. මිටියම් කරනවා
4. vt. රිවට් කරනවා
riveted
Art. මිටියම් කළ
riveter
1. Civ. මිටියම් කරන්නා
2. Civ. මිටියම්කුරුව
riveting
1. Civ. මිටියම
2. Art. මිටියම් කිරීම
riveting machine
Civ. මිටියම් යන්ත්රය
riviera
rivulet
1. n. ඇළ
2. n. කුඩා දිය පාර
3. n. කුන්නදිය
4. n. ගඟ
5. Geo. ගඟිත්ත
6. n. දොළ
rix-dollar
rixa
Law. කෝපය
riyal
Eco. රියාල්