ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2036

roach

n. මාලු විශේෂයක්

roaches

කැරපොත්තෝ

road

1. n. පථය
2. n. පන්ථ
3. n. පන්ථක
4. n. පාර
5. n. මං
6. n. මංපෙත
7. n. මංමාවත්
8. n. මග
9. n. මඟ
10. n. මහපාර
11. n. මාර්ග
12. n. මාර්ගය
13. n. මාවත
14. n. වීථිය
15. n. හසර

road hog

1. n. නොසැලකිලි ලෙස මෝටර් රිය පදවන්නා
2. n. නොසැලකිලිමත් රියදුරා

road metal

n. පාරට යොදන ගල්

road roller

Civ. මං රෝලරය

road-hog

නොසැලකිලිමත් රියදුරා

road-metal

පාරට යොදන ගල්

roadstead

Geo. නැව්පොළ

roadworthy

1. Acc. ගමනට සුදුසු
2. Soc. මාර්ග යෝග්‍ය
3. Acc. මාර්ගයෝග්‍ය

roam

1. vti. ඉබාගාතේ යනවා
2. v. කරක් ගහනවා
3. vti. තැන් තැන්වල ඇවිදිනවා
4. vti. නිදැල්ලේ යනවා
5. v. සවරන් ගහනවා

roaming

1. n. අටනය
2. ගමනාන්තය ගැන අරමුණක් නැති ගමන
3. n. සවරම

roan

1. n. වයිරම් සහිත තුනී බැටළුහම
2. a. සුදු දුඹුරු හෝ අළු පාට ඇති

roar

1. vti. කෑගසනවා
2. n. ගර්ජනය
3. v. ගුගුරනවා
4. vti. ගොරවනවා
5. vti. බෙරිහන් දෙනවා
6. n. මහානාදය

roaring

a. කුණාටු සහිත

roast

1. v. කර කනවා
2. v. කර කරනවා
3. vti. පුලුස්සනවා
4. n. බදින ලද මස්
5. vti. බදිනවා
6. vti. බැණවදිනවා
7. vti. මලවනවා
8. v. රොස් කරනවා

roasted

1. a. තම්බන ලද
2. a. බදින ලද
3. a. මැලවූ
4. a. රොස්

roaster

1. Che. කරකුරුව
2. n. බදින උපකරණය
3. බෙලෙක් කරකුරුව

roasting

1. a. අධික රස්නය ඇති
2. Che. කර කිරීම
3. Civ. භස්මීකරණය
4. රෝස්ට් කිරීම

rob

1. vt. පැහැරගන්නවා
2. v. මංකොල්ල කනවා
3. v. සුද්ද කරනවා
4. vt. හොරෙන් ගන්නවා

robber

1. n. පල් හොරා
2. n. මංකොල්ලකාරයා
3. n. හොරා

robbery

1. n. කොල්ලය
2. n. මංකොල්ලය
3. Soc. මහා හොරකම
4. n. විලෝපය

robbing

n. විලෝපනය

robe

1. n. චීවරය
2. n. දිග ඇඳුම
3. vti. පළඳවනවා
4. vti. පළඳිනවා
5. n. පාරුපණ
6. n. පොරෝනය
7. n. ලෝගුව
8. n. සළුව
9. n. සිවුර