ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2037

robes

n. නිලය හෝ තත්ත්වය අඟවන ඇඳුම් කට්ටලය

robin

1. n. robin නම් කුරුල්ලා
2. n. අවිච්චියා
3. අවිච්වයා

robot

1. n. පරිගණක මිනිසා
2. n. රොබෝ
3. Soc. රොබෝව
4. Psy. රෝබෝව
5. Soc. රෝබෝවා

robotics

Acc. රොබෝ විද්‍යාව

robust

1. මාංසල
2. a. වෙර ඇති
3. a. ශක්තිමත්
4. a. හැඩිදැඩි

robustious

a. දඩබ්බර

robustness

1. දැඩිබව
2. ශක්තිමත්බව

roc

n. විශාල පක්ෂි වර්ගයක්

rocaille

1. කෘත්‍රිම ගල්-සිප්පි මෝස්තරය
2. විසිත්කම
3. Aes. විසිත්කම්

rochelle salt

1. Phy. රොෂෙල් ලවණ
2. Che. රොෂෙල් ලවණය

rochet

n. දේවගැතිවරයාගේ ඇඳුම

rochon prism

Phy. රොකොන් ප්‍රිස්මය

rock

1. n. අවල
2. n. කළු ගල්
3. n. කුළ
4. n. ගල
5. n. ගල්කුළ
6. n. ගල්පර්වතය
7. n. ගිර
8. n. ගිරි
9. vti. තොටිල්ලකින් මෙන් පද්දනවා
10. vti. තොටිල්ලකින් මෙන් පැද්දෙනවා
11. n. දඹ
12. Sur. පද්දවනවා
13. n. පර්වතය
14. n. පව්ව
15. n. පහණ
16. n. පාෂාණ
17. Soc. පාෂාණය
18. Sur. පැද්දුම
19. n. වාණ
20. st. ශිඛි
21. st. ශිලා
22. st. ශෛල
23. st. සල්
24. st. සිලා
25. n. සෙල
26. st. සෙල්
27. st. සේල

rock bottom

1. a. අඩු නොකළැකි මිල
2. n. ඉතාම පහත මට්ටම

rock crystal

1. Phy. ආකර ස්එටික
2. Aes. පාෂාණ ස්එටිකය
3. Aes. සෙල් පිළිමිණි

rock drill

Civ. ගල් විදුම්‍යත

rock plant

Bot. ගිරිරුහ ශාකය

rock salt

1. Phy. ආකර ලුණු
2. st. සවින්දව
3. st. සවින්ධව
4. n. සවිඳ සහිඳ ලුණු
5. st. සහිඳ ලුණු

rock(v)

1. පැද්දුම
2. පද්දුනවා

rock-basin

පාෂාණ ද්‍රෝණිය

rock-bottom

1. a. අඩු නොකළැකි මිල
2. n. ඉතාම පහත මට්ටම

rock-crystal

1. පාෂාණ ස්ඵටිකය
2. සෙල් පිළිමිණි

rock-culture

රොක් සංස්කෘතිය

rock-waste

පාෂාණ සුන්බුන්