ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2034

risk

1. n. අනතුර
2. n. අනතුරක් වියහැකි බව
3. vt. අනතුරට භාජන කරනවා
4. අනතුරට භාජනය කරනවා
5. n. අවදානම
6. vt. අවදානමට පත් වෙනවා
7. Soc. ආපදාව
8. උපද්‍රව
9. Acc. උපද්‍රැව
10. n. පාඩුවක් වියහැකි බව
11. Law. විසන්දේහය
12. n. සැකය

risk capital

1. Eco. අවදානම් ප්‍රාග්ධනය
2. Acc. උපද්‍රැත ප්‍රාග්ධනය

risk-bearing

1. අවදානම් දරන
2. අවදානම් දරණ

risky

1. a. අනතුරු සහිත
2. a. අනුමාන
3. a. අවදානම් සහිත
4. a. සැක සහිත

risotto

1. n. බත් මස් හා එළවලු අඩංගු ඉතාලියානු ආහාරයක්
2. රිසෝටෝ බත

risque

1. a. අසභ්‍ය
2. a. තරමක් අසැබි කතාන්දරයක් ආදියක
3. a. හිරියෙන් සිත සසල කරන

rissole

1. n. පැලැහු රස මසවුලක්
2. n. රිසෝල
3. රෝල් කට්ලිස්

rissolette

කුඩා රෝල් කට්ලිස්

ritardando

adv. සංගීතයේ තීව්‍රතාව අඩු කර

rite

1. n. ආගමික පිළිවෙත
2. n. චාරිත්‍රවිධිය
3. Soc. පාලිය
4. Soc. වත
5. Soc. වතාවත
6. Psy. විධිය
7. n. ව්‍රතය
8. n. සංස්කාරය

rites

Log. වත්

ritschlianism

Log. රිචලියානුවාදය

ritual

1. අභිචාර
2. n. චාරිත්‍රක්‍රමය
3. n. පිළිවෙත
4. a. පිළිවෙත් පිළිබඳ වූ
5. පිළිවෙත් විධි
6. Aes. පූජාකර්මය
7. Soc. පූජාවිධි
8. Soc. පූජාවිධිය
9. n. යාගය
10. Psy. විධි
11. Law. විධිගතය
12. Psy. වෛධික
13. n. ව්‍රතය
14. n. ශාන්තිකර්මය
15. n. ශාන්තිය
16. st. ශාන්තිවිධි
17. n. සමයම
18. n. සෙත් සාන්තිය

ritualism

1. n. පුද පූජා විධිය
2. Soc. පූජාවිධි වාදය

ritualistic

Soc. ජූජාවිධිමයි

ritualization

Soc. පූජාවිධිකරණය

ritualized

1. Soc. පූජාවිධිගත
2. පූජාවෘධිගත

rituals

Log. පූජාවිධි

ritzy

1. a. ජේත්තුකාර
2. a. ධනවත්
3. a. සුඛෝපභෝගී

rivage

1. n. ඉවුර
2. n. වෙරළ

rival

1. vt. තරඟ කරනවා
2. තරඟකාරි
3. Acc. තරඟකාරී
4. vt. ප්‍රකාශ කරනවා
5. Soc. ප්‍රතිවාදියා
6. n. විරුද්ධව ක්‍රියා කරන්නා
7. a. සතුරු
8. vt. සමව පවතිනවා

rivalry

1. Psy. තරගය
2. n. තරඟය
3. Psy. ප්‍රතිවිරෝධය
4. n. විරෝධය

rive

vti. පළනවා

riven

1. ඉරුණු
2. a. පැළුණු