ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2031

right-minded

1. a. අවංක
2. a. ඍජු
3. a. සාධාරණ මත අදහස් ඇති
4. a. සිහි බුද්ධියෙන් යුත්
5. සෘජු

right-ward

දකුණු පැත්තට

righteous

1. a. දමිටු
2. a. ධර්මිෂ්ඨ
3. adj. ධාර්මික
4. a. යහපත්

righteousness

Log. ධාර්මිකතාව

rightful

1. a. නියම
2. a. නීත්‍යනුකූල බලය ලත්
3. Law. හරි ආකාර
4. හරියාකාර

rightly

1. adv. නිවැරදිව
2. adv. නිසි ලෙස
3. adv. සාධාරණව

rights

1. Mng. අයිතිවාසිකම්
2. Log. හිමිකම්

rights issue

Eco. හිමිකම් නිකුතුව

rightsizing

යථායෝග්‍ය ප්‍රමාණකරණය

rigid

1. Law. අනම්‍ය
2. Law. ඉදු
3. a. උග්‍ර
4. Psy. කඨින
5. a. තද
6. a. දැඩි
7. a. දෘඩ
8. a. පහසුවෙන් නොනැමෙන
9. a. බුරුලක් නැති

rigidity

1. ???තාව
2. Law. අනම්‍යතාව
3. Law. ඉදු බව
4. n. තදකම
5. දැඩි බව
6. දෘඪතාව
7. n. දෘඩතාව

rigmarole

1. n. වැල්වටාරම් කථාව
2. n. හෑල්ල

rigor

1. කම්පය
2. Bot. කාටීන්‍යය
3. Med. කාඨින්‍යය
4. n. ගැහීම
5. n. වෙවුලුම සහිත සීතල
6. n. සන්නිය

rigor mortis

1. n. මළකඳ දරදඬුවීම
2. Med. මෘත කාඨින්‍යය

rigorism

Log. දෘඩවාදය

rigorous

1. a. උග්‍ර
2. a. තදබද
3. a. බරපතළ

rigour

1. n. උග්‍රභාවය
2. n. තදකම
3. n. දැඩිබව
4. n. බුරුලක් නැතිබව

rijsttafel

බත් වෑංජන

rile

1. vt. කලබල කරනවා
2. vt. කුපිත කරනවා

rilievo

Aes. උන්නතය

rill

1. n. කුඩා දොළ
2. Geo. දියපාර
3. දිය පාර
4. දොළ

rim

1. ගැට්ට
2. n. ගැටිය
3. n. දැවිය
4. Art. නිම් වළල්ල
5. n. නිම්වළල්ල
6. n. නේමිය
7. n. පට්ටම
8. රිම් වලල්ල
9. n. වළල්ල
10. n. විල්ල

rime

1. Geo. තුෂාර
2. n. තුෂාරය

rimer

Civ. රයිමරය