ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2032
rimless
a. පට්ටම් නැති
rimmed
a. ගැටියක් ඇති
rind
rinderpest
1. n. කුර ලෙඩ
2. n. ගව වසංගතය
3. රින්ඩර්පෙස්ට්
ring
1. n. කවය
2. n. චක්රය
3. Ele. නද
4. Ele. නදවනවා
5. vti. නාද කරනවා
6. vti. නාද වෙනවා
7. නිනාදය
8. පැලහුණු හඬ
9. n. පිඟන් බඩුවල නාදය
10. n. පිල්ල
11. n. මුද්ද
12. n. මුදු
13. n. මුදුව
14. Eco. රංචුව
15. n. රැස්ව සිටින පිරිස
16. n. ලෝහ ද්රව්යවල නාදය
17. vti. වක්රාකාරව උඩට නැඟෙනවා
18. vti. වට කරනවා
19. n. වටය
20. Soc. වලය
21. Mat. වලයය
22. n. වළල්ල
23. n. සොරමුළ
24. හජ නඟනවා
25. vti. හඬ නඟනවා
26. st. හස
ring finger
1. n. අතේ හතරවෙනි ඇඟිල්ල
2. n. මුදැඟිල්ල
3. n. වෙදගිල්ල
4. n. වෙදැඟිල්ල
ring out
ring up
1. Aes. තිරය එසවීම
2. vt. නින්දෙන් අවදි කරවනවා
ring-armature
ring-finger
ring-master
ring-porous
ring-vessel
ring-worm
1. උඳුගොව්වන් කෑම
2. සමේ දිලීර ආසාදනයක්
3. පණුකැවිල්ල
4. පණු පණුකැවිල්ල
ringent
Bot. කටබැලි
ringer
Ele. නදවනය
ringing
1. Ele. නදන
2. Ele. නදවන
3. Bot. පොතු වටකැපීම
ringlet
n. කුඩා මුදුව
ringmaster
ringworm
Bot. පණුකැවිල්ල
rink
1. n. කෘත්රිම හෝ ස්වාභාවික හිමපෙත
2. n. ලිහිසි ක්රීඩා සඳහා ඇවුරූපෙත
3. n. හිමේ ලිහිසි ක්රීඩා සඳහා වූ බිම
rinse
1. vt. පිරිසුදු දියෙහි සෝදනවා
2. v. යන්තමින් සෝදනවා
riot
1. Log. කැරලි කෝලාහල
2. Soc. කැරලි කෝලාහලය
3. Law. කැරලි කෝලාහාල
4. n. කැරැල්ල
5. n. කැලඹීම
6. vi. කෝලාහල කරනවා
7. n. කෝලාහලය
8. n. ඝෝෂා සහිත ක්රීඩෝත්සවය
9. n. දුරාචාරය
10. vi. දුරාචාරයෙහි යෙදෙනවා
rioter
n. කැරලිකරුවා